tag:blogger.com,1999:blog-8374292273592175995.post6959792762812845848..comments2014-07-07T04:46:59.122-07:00Comments on හිරමණය: ජාතිය ආගම සහ "ගොංපාට්"Anonymoushttp://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8374292273592175995.post-66436169988765520592012-09-27T03:43:46.509-07:002012-09-27T03:43:46.509-07:00අම්මපා චිම්පා උඹට
වර්ගපූර්නිකාව කියන්නෙ මොකද්ද, ...අම්මපා චිම්පා උඹට

වර්ගපූර්නිකාව කියන්නෙ මොකද්ද,
මොකද්ද ඒකෙ තියන උත්ප්රාසය,
කාටද සහ මොකටද ඒ රචකයා පහර දෙන්නෙ

කියන දේවල් තේරුං ගන්න බැරිවෙච්ච එක ගැන මට පට්ට දුකයි බංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-14009621127657600072012-06-24T09:27:16.489-07:002012-06-24T09:27:16.489-07:00රාවණා ගැන කතා බොරු බව මම හිතන්නෙත් නෑ. මොකද ඒව කාග...රාවණා ගැන කතා බොරු බව මම හිතන්නෙත් නෑ. මොකද ඒව කාගෙ හරි ප්රබන්ධයක්නම් රටවල් දෙකක මිනිස්සු එකම කතාවක් කියන්න විදිහක් නැති බව මගේ පිලිගැනීම. ලෝකේ සියලුම සොයාගැනීම් පුස්කොලපොත් වල පටවල සිංහලකම විහිලුවක් කරන්න දඟලන හැටි දකිද්දි ලේ කෝප වීම සාධාරණයි කියල හිතනව මම.

සිංහලයො කියන්නෙ රෞද්‍ර සහ මිනීමරු ජාතියක් ලෙස හංවඩුගහන්න හදන එක මම හෙලා දකිනව. යක්ෂ හා නාග ගෝත්‍රිකයන් කියන්නෙත්, යක්ෂ, රාක්ෂ, දේව ගණ කියන්නෙත් අපි කතා කරන යක්කු හෝ නාගයන් බවට පත් වන මිනිස්සු හෝ දෙවියන් හෝ නොවන බවයි මගෙ පිලිගැනීම. සිංහලයන් යුද්ධයට දක්ෂ සහ වීර ජාතියක් මිසක් මිනීමරු ජාතියක් ලෙස දකින්න මම කැමති නෑ.Anonymoushttps://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-41563415620973429412012-06-24T08:47:17.950-07:002012-06-24T08:47:17.950-07:00රාවණා ගැන පුරාවෘත්ත විකාරයක් කියල මමනම් හිතන්නෑ......රාවණා ගැන පුරාවෘත්ත විකාරයක් කියල මමනම් හිතන්නෑ... ඉන්දියානු සාහිත්‍යය යකෙක් කළ රාවණාව අපේ උනුත් යකෙක් ලෙස දැකීම ඉන්දියානු ගැතිකමේ ලකුණක්... ඔලු 10ක් තිබුන කියල මිත්‍යාවක් කරන රාවණා ඇත්තෙන්ම රාජධානි 10ක පාලකයෙක් කියන දේ මම විස්වාස කරන්නෙ... ඒක දැනට සනාථ උනු මතයයි...සීතා උස්සගෙන ඇවිත් තියාගත්තෙ ඇඟේ අමාරුවකටනම් නොවෙන බව සහතිකයි මොකද සීතාගේ පතිවතද මොකද්ද ඉවර කොරන්න බැරිකමක් රාවණාට තිබ්බෙ නෑ... සාහිත්‍යයට අනුව ඒක රාවණගේ සහෝදරීට කරපු හානියකට පළිගැනීමක් බවයි මට මතක... එහෙම කියන්නෙ ඉන්දියානු සාහිත්‍යය...රාවණ සීතා කතාව ගැන දුකා අයියද මන්ද ලියල තිබුනත් මතකයි...
රාවණා උඩින් ගියබව ඉන්දියාවත් පිළිගන්න එක ලොකු දෙයක්...

මොනා උනත් අර කියපු බ්ලොගේ මොංගල් කතා ලියපු එකානම් අනිවාර්යයෙන් පිස්සෙක්... ධ්‍යානයකට සමවැදිල කතා කරන ගොඩක් අයගෙ පැටිකිරිය අපි නොදැකල නෑනෙ... ඉතිහාසය මිනිස්සු හොයන්නෙ තමන්ගෙ අක්මුල් දැනගන්න.... තමන් ආවේ කොහෙන්ද නොදැනීම මදිකමක් නිසායි මිනිස්සු ඉතිහාසෙ හොයන්නෙ.. නමුත් ඔයවගේ කොනක් නැති අගක් මුලක් නැති එකෙක් වගේ තමන්ගේ ආගම ජාතියට අපහාස කරද්දී අන්තවාදීන් යයි ගරු නම්බුනාම ලබන සහජීවන කාරයන් නොවෙන තමන්ගේ ඉතිහාසය සංස්කෘතියට ආදරේ උන්ගේ ලේ රත්වීම ස්ව්භාවිකයි... මේ පෝස්ට් එක මමනම් අගය කරන්නේ පිරිසිදු සංස්කෘතියක් එකේක අනුපාතවලින් අනම් මනම් දාල අච්චාරු කිරීම හෙළා දකින්නෙක් හැටියටයි...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-69279027795115074352012-06-24T07:55:07.039-07:002012-06-24T07:55:07.039-07:00ඔව් ඔව් මාත් බ්ලොගේ..කාටද ආඩම්බර..ඔව් ඔව් මාත් බ්ලොගේ..කාටද ආඩම්බර..Anonymoushttps://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-46088259480077219782012-06-24T07:49:37.534-07:002012-06-24T07:49:37.534-07:00අඩේ උඹ බ්ලොගේ! එළ එළ ලියහන් දිගටම චිම්පෝ...අඩේ උඹ බ්ලොගේ! එළ එළ ලියහන් දිගටම චිම්පෝ...Charith Samarakoonhttps://www.blogger.com/profile/13834768730986798018noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-39234455087927426012012-06-22T21:44:33.956-07:002012-06-22T21:44:33.956-07:00අයින් කලා මචංඅයින් කලා මචංAnonymoushttps://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-11378313383532269602012-06-22T21:44:11.716-07:002012-06-22T21:44:11.716-07:00උඹ එකඟ නොවෙන එකට මාත් එකඟයි සෑහෙන දුරකට. සිංහලයා ත...උඹ එකඟ නොවෙන එකට මාත් එකඟයි සෑහෙන දුරකට. සිංහලයා තවදුරටත් අභිමානවත් ජාතියක්ද කියන එක ප්‍රශ්නයක් තමයි.Anonymoushttps://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-72950600152433127742012-06-22T21:16:41.482-07:002012-06-22T21:16:41.482-07:00මචං පින්සිද්ද වෙයි වෙරාෆිකේෂන් අයින් කරපන්මචං පින්සිද්ද වෙයි වෙරාෆිකේෂන් අයින් කරපන්නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-57837751243551304842012-06-22T21:15:37.384-07:002012-06-22T21:15:37.384-07:00මමත් ඒ බ්ලොග් එක දැක්කා... මට ඒක මහ අප්‍රසන්නයි.....මමත් ඒ බ්ලොග් එක දැක්කා... මට ඒක මහ අප්‍රසන්නයි.... කියවන්න හිතුනෙම නෑ... පොඩි උන්ට පවා තේරෙනවා ඒකෙ තියෙන දියාරු තර්ක... මොඩයි කියලා... මම දන්නෑ ඇත්ත කරුණුත් ඇති... නමුත් මට ඒක කියවන්න වෙලාව නාස්ති කරන්න හිතුනෙ නෑ... බලන්නෝ නුවණින් විමසා බලත්වා... බුදු දහමෙ අරුත හරියට දන්න එවුන් අන්දන්න අමාරුයි... එහෙම නැති උන් ඉහල ගියත් එකයි පහල ගියත් එකයි....
උඹ කියපු එක දේකට මම එකග වෙන්නෙ නෑ...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-19412997502684783782012-06-22T19:34:44.575-07:002012-06-22T19:34:44.575-07:00ඒ කියල තිබ්බ ඒව දැක්කම මේක ලියන්න හිතුන මචං. අනිත්...ඒ කියල තිබ්බ ඒව දැක්කම මේක ලියන්න හිතුන මචං. අනිත් අතට මේව ගැන නොහිත හිටියොත් අපි දන්නෙත් නෑ අපිම වලපල්ලට යනකන්. එක එක්කෙනාගේ මත වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් මේ මගේ පෞද්ගලික මතය :)Anonymoushttps://www.blogger.com/profile/16074068871288714840noreply@blogger.comtag:blogger.com,1999:blog-8374292273592175995.post-80654829417453016412012-06-22T10:48:57.960-07:002012-06-22T10:48:57.960-07:00මචන් චිම්පා මේ වගේ දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා...මචන් චිම්පා මේ වගේ දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා බන්රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com